සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ධ වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ "සූර්යාභිෂේකය 2018" හෙළයේ මහා අවුරුදු මංගල්‍යයේ මියැසි සන්ධ්‍යාව වැඩසටහනපසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.
ග්‍රාමීය මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසාකයින් සඳහා මෙතරම් උදව් කරන රජයක් මින් පෙර බිහිවී නැතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
තමන්ද සොභාදහමේ කොටසක්මය යන යථාර්ථය අවබෝධ කර ගනිමින් ඒවෙත කෘතවේදීත්වය පලකිරීම සංකේතවත් කරන සූර්ය වන්දනාව බොහෝ ශිෂ්ඨාචාරයන්ට පොදු සුවිශේෂී ලක්ෂණයකි.