සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සමරමින් විශේෂ වැඩසටහන් රැසක්, චීනයේ,ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්විණි. සාම්ප්‍රදායික ක්‍රීඩා රැසකින් මෙම වැඩසටහන වර්ණවත් විය.
අලුත් අවුරුදු උත්සව සමය කලයේ, ගෙවුණු පැය 24 තුළ බීමත්ව රිය පැදවූ රියදුරන් 140ක් අත් අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.
සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේ ගාල්ල උළුවිටිකේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අලුත් අවුරුදු සිරිත් විරිත් අනුව තුටු පඬුරු පිරිනැමීම සිදු කළේ ය.
ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද (16) සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා එක්සත් රාජධානියේ දී පැවැත්වෙයි.