මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව  ඊයේ (23) පස්වරුවේ ඉස්ලාම්බාද් නුවර අග්‍රාමාත්‍ය නිල නිවසේදී සිදුවිය.

    පාකිස්ථානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ සිදු විය.

    ශ්‍රී ලංකාවේ ජල පෝෂක ප්‍රදේශ,ගංගා, ද්‍රෝණි හා වනය ආරාක්ෂාකර ගැනීමේ වැදගත්කම සලකා එම අංශ සියල්ල එක් ආයතනයක් යටතේ ක්‍රියාත්මක කළ යුතු බව නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවූෆ් හකීම් මහතා අවධාරණය කෙළේය.

    බොහෝ දේශපාලකයන් විසින් සෑම විටම ජාතිවාදය පෝෂණය කර ඇත්තේ දේශපාලන බලය ලබා ගැනීමට බවත්, ලෝකයේ සියළු අන්තවාදී හැගීම් බිහි කළේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සදහා බවත් සමාජ සවිබල ගැන්වීම් හා උඩරට උරුමයන් පිළීබද අමාත්‍ය එස්. බී .දිසානයක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya