දිවයිනේ සියලුම විදුලි කාර්මික ශිල්පීන්ට වෘත්තීය පිළිගැනීමක් ලබාදීම සඳහා යෝජිත නව බලපත්‍ර ක්‍රමය පිළිබද මහජන උපදේශනය ඊයේ (මාර්තු 22) කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
පැවත්විය.
නිෂ්පාදන බදු ( විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් පහක් අද (23) පාර්ලිමේන්තුවට විවාදයට ගැනේ.
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබදෙන මධ්‍යස්ථාන සඳහා තවදුරටත් පහසුකම් හා මානව සම්පත් ලබාදීමට කටයුතු කෙරෙන බවත් මහනුවර ඉදිකෙරෙන තැලසීමියා ඒකකය ලබන ඔක්තෝබර් මස වනවිට අවසන් වන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.