මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම උචිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාවේ සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය.

    අපේ රට පසුපසට ගමන් කිරීමට වඩා ඉදිරියට ගමන් කිරීමට කටයුතු කළ යුතුයි. අමාත්‍යවරුන්ගෙන් රාජකාරී කටයුතු සිදු වුවත් ඇතැම් නිලධාරීන් රාජකාරී කිරීමට පසුබට වෙනවා යැයි සෞඛ්‍ය,පෝෂ්ණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමාට ආශීර්වාද පළ කිරීමේ විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ (24) වැනිදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

    ආර්ථික සමෘද්ධිය ළඟාකර ගැනීමේදී සහෝදර රාජ්‍යයන් ලෙස එක්ව ඉදිරියට යාමට නායකයෝ ප‍්‍රතිඥා දෙති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya