නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 26 වෙනිදා නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පැවැත්වෙයි.
ඔබේ නගරයේ, ඔබේ ප්‍රාදේශීය සභාවේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට වඩා හොද ජීවිතයක් ලබා දීමට කටයුතු කළ යුතු බව නවක පලාත් පාලන මන්ත්‍රීවරු අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
දිවයින පුරාම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරන ලෙස සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම වසරේ දීප ව්‍යාප්තව සිදු කරන ප්‍රථම ඩෙංගු මර්දන වැඩසටහන අප්‍රේල් මස 03 සිට 09 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත.
ජත්‍යන්තර ක්ෂය රෝග දිනය නිමිත්තෙන් පැවැත්වෙන ක්ෂය රෝග දින පාගමන අද (24) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙයි.