මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    SLIDA හරිත සතිය - ප්‍රදර්ශනයේ සමරම්භක උත්සවය අද (26) කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

    ජපානයේ හෝ ඊශ්‍රාලයේ රැකියා ලබාගැනීම සදහා අතරමැදියන්ට කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බවත් රැකියා සදහා ඊශ්‍රාලයට ගොස් නීති විරෝධීව රැදී සිටින පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා පදිංචිව සිටින කුලී නිවසේ ඉදිරි වසර සඳහා කුලී මුදලට අදාළ චෙක්පත අබාන්ස් ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලබා දීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

    ඉන්දියාවේ මුම්බායි නුවර අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂක, වෛද්‍ය කොමදෝරු ශීලා මතායි මහත්මිය පසුගිය දා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරතවිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya