කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ සබරගමුව සංවර්ධන කාර්යාලය හෙට සඳුදා (මාර්තු 26 ) පෙරවරු 9.30 ට කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
නුතන සන්නිවේදන තාක්ෂණයේ සිදු වි ඇති සිඝ්‍ර වර්ධනය හේතුවෙන් ගෝලිය ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් පවතින අතර ,එය සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථික,දේශපාලන, සාමාජීය යන අංශ වල ගමන් මඟ වඩාත් කාර්යක්ෂම සේම ඵලදායිවීමට හේතු වී ඇත.
පොලීසිය විසින් අද (24) දින ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් පුද්ගලයින් 2879ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කිසි ලෙසකින් ලංකා ඛනිජ තෙල් සංස්ථවේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණයක් ගෙන නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.