මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබෙන්නේ සෑම සංවර්ධන කටයුත්තක දී ම පරිසරයට හානි නොවන ආකාරයට ඒවා ක්‍රියාත්මක කරන ලෙස යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ශ්‍රී ලංකා තැපෑල ලාභ උපයන ආයතනයක් නොව මහජනතාවට සේවා සපයන ආයතනයක් බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පැවසීය. 

    ළමා ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාවලියේදී විවිධ ආයතන, සංවිධාන මෙන්ම විවිධ වෘත්තිකයන්ගේ ද දායකත්වය ලැබෙන බැවින් ඔවුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කෙරේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය ජිනීවා, 2018 මාර්තු 21

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya