ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලක සිට පැවති ග්‍රාමීය මාර්ග දුෂ්කරතාවයට විසඳුම් ලබාදෙමින් එම මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇත.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කර ඇත.
2017 මාර්තු 23 දිනැති අංක 34/1 හා දරණ යෝජනා සම්මතයෙන් මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටි පරිදි 2015 ඔක්තෝම්බර් 15 දිනැති අංක 30/1 දරණ යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් යාවත්කාලීන ලිඛිත වාර්තාවක් මාර්තු 21 වන ඊයේ දින කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති ලුසිල් විජයවර්ධන මහතා වැඩ භාර ගැනීම ඊයේ (21) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේදී සිදු විය.