සාමාන්‍ය ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
සියලු පෞද්ගලික රෝහල්වල මිල පාලනයක් ඇති කිරීමට කටයුතු කරන බවත් ඉදිරියේ දී රෝගීන්ට ලබාදෙන ඖෂධ වෙළඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් සඳහන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසී ය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.