පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක 9 වන කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් (Industry Enovation and Infrastructure ) සංවර්ධනය යටතේ ශ්‍රී ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රිත කර්මාන්තකරණයට නැඹුරු වී සිටින බවත්, මේ වන විට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT - Information and Communication Technology ) කර්මාන්ත අපනයනයෙන් 4 වන ස්ථානයේ පසුවන බවත්, එය ඉදිරි වසර කීපය තුළ පළමු ස්ථානයට ගෙන ඒමට අපේක්‍ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීම සහ ඉදිරි සැළසුම් පිළිබද වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා සිදු කෙරිනි.

    2018 වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙ. ටො. 812,000 දක්වා ඉහළ නැංවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදි කෙරෙන කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය කුසල, බංගදෙණිය ප්‍රදේශයේ දී ඉදිකිරීමට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya