ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානයේ ජයිකා අරමුදල විසින් මුල්‍ය ප්‍රදානයන් සිදු කර ඇත.
ශ්‍රි ලංකාවේ ග්ලෝකෝමා රෝගය වැළඳුණු අක්ෂි රෝගීන් සම්බන්ධයෙන් ඉදිරියේ දිි සංගණනයක් පැවැත්විමට කටයුතු කරන බව Glaucoma Interest Group හි සභාපති බව අක්ෂි විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය
සඳහන් කළා ය.
ලෝක ග්ලෝකෝමා සතිය 2018 මාර්තු 11 සිට 17 දක්වා ප්‍රකාශයට පත් කරයි. ලෝක ග්ලෝකෝමා සංගමය මඟින් සෑම වර්ෂයකම මාර්තු මස ග්ලෝකෝමා සතිය ප්‍රකාශයට පත් කරනු ලබයි.
තාක්ෂණය ඔස්සේ මාධ්‍ය තුළින් ලෝකයෙත් ලංකාවෙත් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩදිය නොහැකි බවත් ඒ සඳහා අනාගතයේ නීති රීති සම්පාදනය කළ යුතුව ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.