පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බහුදින ධීවර යාත්‍රාවලින් මසුන් ඇල්ලීමට ලෝන්ලයින් හෙවත් මරුවැල් පන්න ක්‍රමය සඳහා ඇම වශයෙන් යොදා ගන්නා දැල්ලන්ගේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වේක්කයා Milk Fish නැමැති මත්ස්‍ය විශේෂය මෙරට තුළ නිපදවීම කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

    දිවයින ආසන්නයේ පැවතින අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට දකුණ දෙසින් පවතී. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව බස්නාහිර දෙසට, එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට සූදානමක් පවතින බව අද (මාර්තු 12) පුවත්පත්වල පළ වී තිබෙන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, මෙවැනි අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම පිටාර මට්ටම ඉක්මවා ඇති බැවින් සමුද්‍රයේ වාන් දොරටු 08ක් අද (12) විවෘත කළ බව පොළොන්නරුවේ වාරි ඉංජිනේරු කර්යලය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya