පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහනුවර ප්‍රදේශයේ මේ වනවිට පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන ඇදිරි නීතිය නොපැනවීමට තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

    ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීමට ඉන්දියාවට සැපත්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ඩ් ( Shri Ram Nath Kovind)  මැතිතුමා ඊයේ (10) පස්වරුවේ ඉන්දීය ජනාධිපති නිල නිවස වනප රාෂ්ට්‍රපති භවන්හි හමුවිය. 

    නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය. 

    ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල අද (11) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya