පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සදහා කම්පැක්ටර් රථ ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (09) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී පැවැත්විණි.

    ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් Katsutoshi Kawana මහතා ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතින්ගේ සංවිධානය අතර සම්බන්ධතා තහවුරු කිරීම පිණිස වාර්ෂිකව සිදුකරන සංචාරයක් ලෙසින් 4 වන වරට ද මෙරටට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා  (Jeffrey Feltman) අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ආරක්ෂක තත්ත්වය තහවුරු කොට ඇති බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබා දිය හැකි බවත් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya