වෙළඳ නැව් පනත යටතේ නියෝග අද (9) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
දිනෙන් දින සමාජය තුළින් ගිලිහි යන මනුෂ්‍යත්වය රැක ගනිමින් සියලූදෙනාට සහෝදරත්වයෙන් ජිවත්විය හැකි සාමය සහ සමගිය අගයන රටක් ගොඩනැගීමට පුළුල් බලවේගයක් ලෙස ශක්තිමත්ව පෙරට පැමිණෙනැයි තමා සමස්ත කාන්තා පරපුරටම ආරාධනා කරන බව ජනාධිපතිතුමා පවසයි.
දිවයිනපුරා පිහිටි සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.