පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නමිත්තෙන් ,දියුණුවේ මංපෙත් හෙළි කරයි, ඇය සවිමත්, යන තේමාව යටතේ කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානතන්වයෙන්  ඊයේ (08) පස්වරුවේ පොළොන්නරුව, රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවත්විණි. 

    කිරම කටුවන ජලසම්පාදන ව්‍යාපෘතිය සහ ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ප්‍රමුඛතාවය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමසඳහා දේශීය සහ විදේශීය බැංකු මගින් මූල්‍ය පහසුකම් ලබාගැනිමට රජයට හැකිව තිබේ.

    තහනම් පොලිතීන් වැටලීම් ක්‍රියාවලිය මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කරගනිමින්, පරිසර පොලිස් ඒකකයන්හි සහයෝගයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව  පවසයි.

    දිවයින පුරා විසිරී සිටින මැටි ආශ්‍රිත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මාන සංවර්ධනය සදහා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය රුපියල් මිලියන 05 ක් වෙන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya