පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒකාබද්ධ කම්කරු නීතියක් සකස් කිරීමේදී ආයෝජකයින්ගේ පාර්ශවයෙන් වන අදහස් ලබාගැනීමට, ලංකාවේ මුදල් ආයෝජනයන් කරමින්, 21,000 කට අධික පිරිසකට රැකියා අවස්ථා ලබා දී ඇති ඉන්දියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීවරුන් සමග සාකච්ඡාවක් මෙරට විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමඟ පසුගිය දා පැවැත්විණි.

    කොළොන්නාව ද්‍රෝණියට ගංවතුර බලපෑම අවම කර ඒ සඳහා තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීමට ඇමති ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්...

     ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 8,700යි...
     අදියර කිහිපයක් යටතේ ප්‍රදේශයේ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කෙරේ...
     නව පොම්පාගාර දෙකක්ද ස්ථාපිත වේ...

    නීතියේ ආධිපත්‍ය නොමැති රටක කිසිවකුගේ ජීවිත සුරක්ෂිත බවට විශ්වාසයක් නොමැති බවත් සාක්ෂිකරුවන් ආරක්ෂා නොකිරීමෙන් නිවැරදි නඩු තීන්දු නොලැබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya