පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලංකා ඛනිජ වැලි සමාගම ( ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ) ප්‍රධාන කාර්යාල පරිශ්‍රයකට පැමිණීම පසුගිය දා රාජගිරියේදී කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    යෝජිත නව “විහාර දේවාලගම්” පනතෙහි දේවාල වෙනුවෙන් පවතින කරුණු,ගැටළු ආදීය පිළිබඳ බස්නායක නිලමෙවරුන්ගේ සංගමය සහ බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් කොළඹ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී (07 දින ) පැවැත්විණි.

    විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතු වල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී මාස 2ක තුළ පමණක් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවති කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයාබැලීම පිණිස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් (07) රැස් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya