පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට ඕනෑම විභාගයකට සිංහලයන්ට සිංහල භාෂාවෙනුත් ද්‍රවිඩ ජනතාවට දමිළ භාෂාවෙනුත් වශයෙන් මවු භාෂාව භාවිතා කිරීමේ අයිතිය රටේ පැවතිය යුතු බව තමාගේ පෞද්ගලික මතය බව - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඉදිරියේ දී බිත්තර නිෂ්පාදනය වැඩි කර වෙළෙඳපොළ සමතුලිතතාවය ඇති කර ගන්නා තුරු බිත්තර ආනයනය කිරීමට සිදු වන බව වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (08) ප්‍රකාශ කළේය.

    රියදුරන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට සහ නෛතික තත්වය පිළිබඳ නේවාසිකව පුහුණුව ලබාදිය යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ (07) සඳහන් කළේ ය.

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023 මාර්තු මස 18 වන සෙනසුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මාධ්‍යස්ථාන 3269කදී පවත්වනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya