පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
     ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි.
     ශ්‍රී ලංකාව අසිරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ඉන් ගොඩ ඒමට සහාය දුන් පිරිස අතර ලොව කාන්තාවන් තිදෙනෙකු සිටිනවා.
     
    ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවයේ දී ජනපති පවසයි.

    ස්ත්‍රී පුරාෂ සමාජභාවය , සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වීම කාන්තා දිනයේදී ලැබූ විශාල ජයග්‍රහණයක් බව කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

    ආනයනික රටඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ලබාගැනීමේ අනුමැතියට අවශ්‍ය මූලික පියවර සාර්ථකව අවසන් බවත්, නුදුරේදී එම විස්තීරණ ණය පහසුකම ලැබෙනු ඇති බවත්, එය රටත් ලෙස ලබාගත් විශාල ජයක් බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වාදෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya