ඉදිරියේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ගැසට් කිරීමට නියමිත නිර්නායක ඇතුළත් වාර්තාව කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දෙයි.
පාර්ලිමේන්තුවේ නව ආචාර ධර්ම සංග්‍රහය සහ ස්ථාවර නියෝග පිළිබඳ පෙබරවාරි 19 දින පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනීම පක්ෂ නයක රැස්වීමේදී සකච්ඡා කෙරුණු බව කතානායක මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රි ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී පැමිණි චෙන්ග් ක්ෂූවාන් ( Chang Xueyuan) පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසුරිය මහතා හමු විය.
කල් ගතවන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ “නීතීඥ සහය අවශ්‍ය නම්” 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.