ධීවර වගා කලාප තුනක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
නීති විරෝධී ලෙස විදේශීය ධීවර යාත්‍රා මඟින් ධීවර කටයුතු සිදු කිරීමට එරෙහිව දඬ මුදල් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා වන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
ගෙනා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.
බැදුම්කර වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් කිසිදු ලෙසකින් සැඟවීමක් සිදු නොවන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරාධනයකට අනුව ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24 ) ශ්‍රී ලංකාවට පමිණියේ ය.