පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2017 ෆෙයාර් වේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ගාල්ලේ දී පැවැත්විණි. 

    වැරදි කරුවන් හෝ දූෂකයන් ආරක්ෂා නොකරන බවත් අද ඇතිකර තිබෙන පලන ක්‍රමය මුහුණ බලන කණ්නාඩියක් වගේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පළාත් පාලන මැතිවරණයට අදාළව නුවරඑළිය  දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම සාර්ථකව සිදුවු බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි දිසාපති එම් .බි.ආර් පුෂ්පකුමාර මහතා පැවසීය.

    70 වන ජාතික නිදහස් සමරු උත්සවයේ පෙරහුරු සඳහා හෙට සිට කොළඹ අද (27) දින සිට උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ ගාලුපාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම (NSA වටරවුම) අතර මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya