පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පෙබරවාරී 10 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට සමගාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසළතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් අරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව යටතේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල අද (25) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.

    2017 වසරේ තේ නිෂ්පාදනය ශක්තිමත් ලෙස ඉහළ නැංවීමට හැකි වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

     
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව  ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya