බේරුවල, සපුගොඩ පුරාණ විහාරස්ථානයේ සීමා මාලකය සංරක්‍ෂණය කරමින් ඉදිකරන ලද ආරක්‍ෂක පවුර හා බෝධිය වටා ඉදිකරන ලද රන්වැට ඊයේ (17) දින විවෘත කෙරිණි.
ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 02ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 03ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලසීමාව තුළ දීම මැතිවරණ පැමැණි 07ක් වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරේ.