පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට (19)  මතර දී පැවැත්වෙයි.

    ඉතාමත් සාමකාමී වටපිටාවක් ඇති ශ‍්‍රී ලංකාව විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බව  පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා මහතා පැවසීය.

    මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවන්හි ඇතුළත් යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (17) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    මුදල රුපියල් මිලියන 2065ක් වැයකරමින් ඉදිකිරීමට යෝජිත ඇල්පිටිය මුලික රෝහලේ වාට්ටු සංකිර්ණයට මුල්ගල් හෙට (19) දින සෞඛ්‍ය,හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට  නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya