පාසල් ආපනශාලා වල අලෙවි කරන ආහාර පිළිබදව තීන්දුවක් ගත යුතුයි.සීනි, මේදය සහ ලුණු ආහාර අඩංගු ආහාර දරුවන්ට ලබාදීමෙන් වැළකිය යුතුයි යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය විධ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත පවසයි.
රාජකීය විද්‍යාලය විසින් පවත්වනු ලබන අධ්‍යාපන ප්‍රදර්ශනය හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැත්විණි.
මධ්‍යම අධිවේගී මාර්ගය හරහා සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් බවට මහනුවර නගරය පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඉදිකිරීමට යෝජිත බෝගම්බර සංචරක මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සඳහන් කළේ ය.
දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.