චීන ආධාර මත රෝහල් රැසක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අනාගත රැකියා අවස්ථා සහ ජාත්‍යන්තර ප්‍රවණතාවන් කෙරෙහි සැළකිලිමත් වෙමින් රටේ අධ්‍යාපන ක්‍රමය තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකරන බව පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
නීතිය, සාමය සහ ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.