උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගිය දා පැවැත්විණි.
කොටහේන ශිවන් කෝවිලේ පැවැති ආශීර්වාද පූජාවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දින සහභාගී විය.
අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සුන්දර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මඟින් මූල්‍යාධර ප්‍රදානය කිරීමේ ගිවිසුම් අත්සන් තබයි.
පරිසර හිතකාමී වාස්තු විද්‍යානුකූල ඉදිකිරීම් සහිත සංවර්ධන ව්‍යාපෘති රටට අවශ්‍ය බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.