අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට තාවකාලිකව අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර කටයුතු කළේ ය.
පාර්ලිමේන්තුව ජනවාරි 10 දින ( අද ) පෙ.ව. 10.30ට රැස්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර දේශපාලන හා අර්ථික වශයෙන් ශක්තිමත් බැදියාවක් සහ මිත්‍රත්වයක් තබාගැනීමට හැකි වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.