"වියදම් අධික කාපට් මාර්ග වෙනුවට නව තාක්ෂණයෙන් යුතු අඩු වියදමින් මාර්ග ඉදිකිරීම් පිළිබඳ පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කෙරේ."
දීර්ඝ කාලයක් පුරා අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසරේ ප්‍රතිසංස්කරණය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 300ක් වැය කෙරේ.
කර්මාන්ත අමාත්‍යංශය යටතේ වන ,ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ,ජීවනරටා නිමැවුම් පිළිබඳ ජාතික ඩිප්ලෝමා (National Diploma in Lifestyle Product Design ) පාඨමාලාවේ 2021-2022 අධ්‍යයන වර්ෂය සදහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
ජපන් සංස්කෘතික හා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් අනුරාධපුරයේ දී ප්‍රථම වරට පසුගිය දා පැවැත්වුණි.