ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් හිමිවන ණය ලබාගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගතයුතු සියලු පියවර මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
"රැකියාවේ කුමන වෘත්තීය ගැටළු මතු වුවත් සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, ශිෂ්ඨ සම්පන්න ලෙස එම ගැටළු විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර කලා ආයතනයේ නිත්‍ය නියෝජිතයා වන ටවර්හෝල් රඟහල පදනම විසින් මෙහෙයවන රංගනය පිළිබඳ වෘත්තීමය පාඨමාලාව (NVQ) අයදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා විදේශ තානාපතිවරු අතර හමුවක් පසුගියදා ලෝක මුහුදුතෘණ දිනය හා සමගාමිව පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ.