ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය තානාපති ලාර්ස් බ්‍රෙඩල් මහතා, ඩෑන් ග්‍රින්වික්ස් මහතා ද සමඟින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී හමුවිය.
දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආර්ථික අර්බුදය හමුවේ රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ අභියෝගය ජයගැන්ම වෙනුවෙන් මහජනතාවට ලංකා ධීවර සංස්ථාව මගින් සහන මිලට මාළු ලබා දීමේ උත්සහයක නිරතවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
විදේශ රැකියා මුවාවෙන් සිදු කරනු ලබන මිනිස් වෙළදාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණ ඇතිව විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරමින් නීති රීති දැඩි කිරීමට කාර්යාංශය මේවනවිට පියවර ගෙන ඇත.