පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඕස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් ගමන් ආහාර සැපයුම්කරු වන Dnata සමූහය ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් බඳවා ගැනීමට සූදානම් බව මෙරට විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    සංචාරකයින් වෙනුවෙන් විශේෂ ආරක්ෂක කමිටුවක් පිහිටු විමට සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන යටතේ,කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු චීනයේ ගුවැන්ශෝ හි සිට පැමිණි පළමු චීන ජාතික සංචාරකයන් පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනෙකුත් රාජ්‍ය ආයතනවලින් ‍අවශ්‍ය බලපත් සහ අනුමැතියන් ලබා ගැනීමේ සහ එම ලබා ගෙන ඇති බලපත්‍ර දීර්ඝ කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම වෙනුවෙන් එම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමග හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya