ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ,ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අද (මාර්තු මස 04 දෙදින )පැවැත් වේ.
නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නෑ
මෙරට ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවර කාර්මිකයන් සිදුකරන නීති විරෝධී ධීවර ක්‍රියාකාරකම් මැඬලීම සඳහා ආරක්ෂක අංශ හා වෙරළාරක්ෂක බලකායට අමතරව ස්වේච්ඡා බලකායක් පිහිටුවීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි.