පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පුත්තලම, මදුරංකුලිය නගර මධ්‍යයේ ඉදිකරන ලද නව සතොස අලෙවිසැල පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

    වසර 40 කට පසු යාවත්කාලීන කරන ලද ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සැලැස්ම සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාවෙත පිරිනැමීම පසුගිය දා සිදු විය.

    කන්තලේ සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් මුහුණ පා සිටින ගැටළු හා දුෂ්කරත පිළිබඳව විසඳුම් ලබාදීමේ හමුවක් පසුගිය දා සිදු විය.

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඖෂධ ලියාපදිංචි කිරිමේ ගාස්තු, සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු පසුගිය(05) මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya