පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2008 වසරේ සිට සිදුවූ දූෂණසහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද යහපාලන ජාතික ආණ්ඩුවේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට ( 5 දා) වැලිසර දී විවෘත වේ.

    2018 වර්ෂය ළමා ආරක්ෂාවේ වසර කරගත යුතු බව තම අපේක්ෂාව බවත් ගමින් ගමට ගොස් පාසලෙන් පාසලට ගොස් ප්‍රජාව වෙත සමීප වෙමින් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

    සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගැනීම ජනවාරි 8 වන දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද වේල්ලෙදී සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya