පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටට ඉමහත් සේවයක් සිදුකළ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවාය.

    දිවයිනේ බොහෝ පලාත්වල වියළි කාලගුණ තත්ත්වය සමඟ සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාව පවතී.

    මොරගහකන්ද මහා වාරි සංවර්ධන ව්‍යාපෘතිය හෙට (ජනවාරි 08 වනදා) ජනතා අයිතියට පැවරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මංගල දියවර නිකුත් කෙරේ.මහවැලි ව්‍යාපාරයේ 40 වැනි සැමරුම් රාජ්‍ය උත්සවය ද ඒ හා සමගාමීව එදින ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොල්ගොල්ල වේල්ල අසළදී පැවැත්වේ.

    කිසිදු පාසල් පෙළපොතක හිඟයක් නොමති බවත් ඉදිරි සතිය වන විට සියලු පාසල් හා අධ්‍යාපන ආයතනවලට පෙළපොත් බෙදාහැර අවසන් කිරීමට හැකියාව තිබෙන බවත් ඒ පිළිබඳව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් ජාතික අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya