පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සඳහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයින්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද‍ (03) පෙරවරුවේ සිදු විය.

     
    දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (3) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

    කොළඹ, ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක් සදහා ඊයේ (02) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

    සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත් තීන්දු තීරණ වේගවත්ව ක්‍රියාත්මක කළ යුතු බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya