පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මඩකලපුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව අද (30) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
    පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වන පුද්ගලයන්ට ඒ වෙනුවට  කළුවිල , නාරන්විල , සෙට්ටිකුලම ප්‍රදේශවලින් ඉඩම් හිමි වන බව අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා පවසයි.
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කළ අලුතින් ඉදිකරන ලද හා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලද නිවාස 28 ක් සමගින් සියලු ගොඩනැගිලි සහිතව මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෙප්පපිලව් ග්‍රාමයේ අක්කර 133.34 කින් යුත් ඉඩම් ප්‍රමාණයක් ඊයේ (28) පැවැති උත්සවයක දී සිවිල් වැසියන් වෙනුවෙන් නිදහස් කරන ලදි.
     
    "මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya