පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
    මෙරට තේ සඳහා තාවකාලිකව රුසියාව විසින් පනවා තිබූ තහනම මෙම මස 30 වන දා සිට ඉවත්කිරීමට රුසියානු රජය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

    මාධ්‍යය සදාචාරයක් තිබෙනවා නම්, මාධ්‍ය උපමානවලින් වැඩක් නෑ. තරඟ කරන දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට, සිවිල් පුරවැසියන්ට සහ ජනමාධ්‍යයට රටේ නිදහස් සහ සාධාරණ ඡන්දයක් වෙනුවෙන් වගකීමක් තිබෙනවා යැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    දිවයිනේ (විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් වල) වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අද (26) පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya