පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විමලකීර්ති ශී‍්‍ර ධම්මරතන ගෞරව නාමය සහිතව උඩ පළාත උප ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම්ලත් වාරියගල ශී‍්‍ර තිස්සාරාම විහාරාධිපති, දොළුව ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ උප සභාපති, සමස්ථ ලංකා සාමවිනිසුරු අතිගෞරවාර්හ හෙල්බොඩගම සුගතධීරාභිධාන නායක හිමිපාණන් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පස්වරුවේ මහනුවර, ගලහ, වාරියගල ශී‍්‍ර තිස්සාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
     
    මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණහා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.
     
    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත.

    දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව අද (29) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya