පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජය පරාජයන් සමව විද දරා ගනිමින් සාර්ථක පුරවැසියෙකු බවට පත් වී රට වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමට කැපවීම සියලු දරුවන්ගේ වගකීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

    2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි 02 දා ආරම්භ වේ. පාසල් 58 ක් පමණක් විභාග ඇගයීම් කටයුතු වෙනුවෙන් ජනවාරි 13 දක්වා වසා තැබේ.

    ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලූ පිළිබද සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

     
    සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya