පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    යකඩ සපත්තුවෙන් සංවර්ධනය නොකරන බවත් විධිමත් ජතික බහුතික සැලසුමක් රටට හඳුන්වාදීමට නියමිත බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    හදබිම අධිකාරිය මේ වනවිට මුළු රටම ආවරණය කර තිබෙන බවත් ''හරිත සවිය'' නමින් විශේෂ කෘෂිකර්ම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ගුණාත්මක පානීය ජලය ලබාදීම ඉලක්කය බවත් ජල සැපයුම් සේවා කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බවත් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකරතිබූ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරු එකඟතාවය පළ කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya