පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    යාපනය මහ නගර සභා බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    හම්බන්තොට මාගම්පුර වරායේ කිසිදු සේවකයකුගේ සේවය අහිමි කර නැතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     බැදුම්කර කොමිසමේ වැඩ කටයුතුවලට අප රජයේ පූර්ණ සහාය ලබා දුන් බවත් බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008 – 2014 කාලය තුළ සිදු කර ඇති බැදුම්කර  මහා වංචාව පිළිබඳව සෙවීමට බලාපොරොත්තු වන බව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    2015 දී බඳවා ගත් ගුරු සහායකයින් පුහුණු ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya