පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අද පාර්ලිමේන්තුවෙන්....

    සබරගමුවට වෛද්‍ය පීඨයක්...අල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක්...ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජයේ
    අවධානය...දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නන්වමින් දියර කිරි ප්‍රචලිත කෙරේ...රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත ගෙන යෑමට වැඩපිළිවෙලක්....

    2018 වනවිට විශේෂ වෙළඳ ආයතන 500ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් කළමනාකරණ ක්‍රියා පටිපාටි හඳුන්වා දෙමින් රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන ආයතන බවට පත් කිරීමට කටයුතු කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ දහ අටවැනි වෙන් කළ දිනය අදයි. අයවැය විවාදයට අදාළ කාරක සභා අවස්ථාවේ දී විවාදයේ දී අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ විවාදයට ගැනේ.

    2006 සිට 2014 දී රාජ්‍ය ආයතනවල සිදු වූ සමස්ත පාඩුව රු බිලියන 605 ක් බවත් එය දළ දේශීය නිෂ්පදනයෙන් සියයට 18%ක් බවත් රාජ්‍ය ව්‍යවසායක මණ්ඩලයක් සකස් කර රාජ්‍ය ආයතන කාර්යක්ෂම ඉලක්ක වෙත යෑමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya