පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මාර්තු 09 ට පෙර දිනයක ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළහ.
රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම ජනපති ත්‍රිකුණාමලයේ දී අවධාරණය කරයි
ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු සිරගත කෙරේ