අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන්, 2023.03.02 දින උදෑසන අරලියගහ මන්දිරයට මහ සංඝරත්නය වැඩම කර, පිරිත් සජ්ජායනා කර, අගමැතිවරයාට ආශිර්වාද කළහ.
අපරාධ වින්දිතයන් පිළිබදව වාර්ෂික වාර්තාවක් පාර්ලිමේන්තුවට
විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය සදහා 9 සහ 10 වෙන් කෙරේ.
ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ,ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය හෙට සහ අනිද්දා දිනයන්හිදී (මාර්තු මස 03 සහ 04 දෙදින ) පැවැත් වේ.